සාගතයක නිමාව

ගාසා තීරෙ ඉඳලයි ආවේ එක්කන් 
කාලා නැහැලු බත් ගිය මාසෙ හිටන්
නාවා පොවා කවලා මදුවිත සමගින්
පාදා ගත්තා පිං දෙව්ලොව සැප ගෙනදෙන්

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම