අතේ මසා ගනු හාමුදුරුවනේ
අඳනේ හිලක් හැදිලා දැන් අඳිනු බැරී
අන්ඩය එලා ගන්නට මට පේනො මදී
කොලුවා අතේ එවලා ඇති තෑගි පොදී
මැශිමත් අරන් මේ පැත්තට වරෙන් මැගී
එක අඳනයද ඇත්තේ විලි වහගන්න
මැෂිමට තෙල් දමා බැහැ අද වැඩ ගන්න
තව දවසක් දෙකක් බැරිනම් ඉවසන්න
අණ්ඩය අතේ මහගන අද සැන සෙන්න
අන්ඩය එලා ගන්නට මට පේනො මදී
කොලුවා අතේ එවලා ඇති තෑගි පොදී
මැශිමත් අරන් මේ පැත්තට වරෙන් මැගී
එක අඳනයද ඇත්තේ විලි වහගන්න
මැෂිමට තෙල් දමා බැහැ අද වැඩ ගන්න
තව දවසක් දෙකක් බැරිනම් ඉවසන්න
අණ්ඩය අතේ මහගන අද සැන සෙන්න
Comments
Post a Comment