කවි සංවාද

එක බත් පත අනාගෙන එකටම කාපූ...
දෙක තුන පෙම් හසුන් එක දවසට දීපු..
දුක ලග කළණ හිත නිරතුරු තනි රැකපු.. 
රැකගමු මිතුරු දම් දිවියට පණ පොවපූ..❤️💪

දානය මලගෙයක් වැඩිවිය පත් වීමක්
නිවසේ පැවත්වෙන කිසියම් කටයුත්තක්
තම හෝ මිතුරෙකුගෙපිලිබඳ පණිවිඩයක්
සඳහන් කලොත් පැමිණෙයි බොහෝ දෙනෙක්

දන්නා කෙනෙකුගේ B'day මෙහි ඉන්න
දැමුවොත් මෙහිදි හැක සැමටම දැනගන්න 
Wish කර පැතුම් කේකුත් කන්නට එන්න
හැකි අය ඒවි kiss එක දීලම යන්න

Miss වුන කැච් වලට නැවතත් පණ දෙන්න 
ගොස් කොසු පාර නොලබා back වෙන්න 


දුර වැඩි නිසා ඒමට නොහැකිය ගන්ට..
ලග අය කීවො⁣තින්හැකි එය දීගන්ට..
දුර වැඩි උනත් එයි විගහින් එය ගන්න 
කැමති කෙනෙක් ඉන්නවනම් පවසන්න .......☺️

පිනවා බිරිද හට දී රසබර කොත්තූ👌
එනවා මමත් ගන්නට ඔය කිව් තොත්තූ🤭


පුෂ් නැත එදා මෙන් දීමට අද තොත්තු
දවසින් දවස යයි වයසට මේ ඇත්තු..
ක්රෂ් එක දැක්ක විට ලඟටම යාගත්තූ
දුරදී ඇපල් ලෙස ගස්ලබු දැකගත්තු

   
කියනා නිසා මේ ලෙසටම මේ නැන්දා..
වයසට ගිහිල්ලත් මගෙ බඹසර බින්දා..
ලය තුල නැවුම් හැගුමන් පොපියන හින්දා..
වියයුත්තක් වෙයන් උඹ ගෙනයමි කැන්දා...🤭🤗

Comments